Friday, May 29, 2009

ප්‍රථම සටහන හා පිදුම...

හ්ම්ම්ම්....වෙනස් රිද්මයකට අළුත් බ්ලොග් සටහන් පෙලක් ලියන්නටයි කියලා කල්පනාව..
කාලයක් තිස්සෙ ඉදන් බ්ලොග් නම් කියවනවා.ඉදලා හිටලා කමෙන්ට් එකක් දෙකකුත් දැම්මා..
එත් බ්ලොග් එකක් තිබුනේ නෑ..
අනික බ්ලොග් ලියන්න තරම් හරියට වෙලාවකුත් සෙට් වුනේ නෑ..
ජීවිතය විදින්න,විදවන්න,මැදින් දකින්න..
අඩන්න,හිනාවෙන්න, සැහැල්ලු වෙන්න...
එන්න මගේ බ්ලොග් එකත් කියවන්න..
හරියට ලියාගන්න පුළුවන් වෙයිද නම් දන්නෙ නෑ..
ඒත් උත්සාහයක් දෙන්නම්...
හිතට සෙට් වෙනවා වගේ නම් කමෙන්ට් එකක් දමන්න..
"පහල මධ්‍යම පාන්තිකයකුගේ ඇසින් ලෝකය දකින්න..
බ්ලොග් ලිවිය යුතු නොලියන උන් වෙනුවෙන්..."

පිදුම..
අවදියෙන් ඉන්න පුරුදු කල ඇයට..
you tube එකෙන් සොයා ගත් මේ ගීතය ඇය වෙනුවෙන්..




ජය ශ්‍රී!!!

10 comments:

  1. ඕන් එහෙනම් මගෙන් සුභ පැතුම්
    චියර්ස්ස්ස්ස්ස්ස්......!!!!!!

    ReplyDelete
  2. මගෙනුත් සුබ පැතුම් ලියමුකො බලන්ඩ එහෙනම්

    ReplyDelete
  3. එළ එළ! ලියමු ලියමු එහෙනං!

    ReplyDelete
  4. ආයුබෝවන් සිංහල බ්ලොග් අවකාශයට

    ReplyDelete
  5. ආයුබෝ වේවා... නවකයාණනි!

    ReplyDelete
  6. ආ වඩා ආයුබෝ වේවා ප්‍රේමණියය නිශාචරයාණෙනි!

    ReplyDelete
  7. ඔන්න මමත් හදවතින්ම සුභ පතනවා...
    දිගටම හොදට කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
    අහ්..මේ මගේ ප්‍රියතම සින්දුවක් දාලා තියෙන්නේ.
    අනේ ගොඩාක් තැන්කූ තැන්කූ....!!!!!!

    ReplyDelete
  8. ලියමුකෝ බලන්න... සුභ පැතුම් !!!

    ReplyDelete
  9. ඔක්කොටම ගොඩක් ස්තුතියි හොදේ..!!!
    තාම රිදම් එක හරියට අල්ලාගන්න ට්‍රයි කරනවා.හොදට ලියන්න උත්සාහ කරන්නම්..
    නැවතත් ස්තුතියි!!!

    ReplyDelete
  10. හොඳට රිදම් එක අල්ලගෙන ලියන්න මගෙන් සුභ පැතුම්........!!!!!!!!!!!!!!!!

    ReplyDelete