Monday, October 5, 2009

ආයිත් පාර සහ සැලසුම්කරණය..

මහාමාර්ග එකෙන් පාර හාදාගෙන
තාර දාගෙන දාගෙන යයි..
ජල සම්පාදනයෙන් පාර කඩාගෙන
බට දාගෙන දාගෙන යයි..
ආයිත් මාහාමාර්ග එකෙන්
තාර දාගෙන පාර හදාගෙන යයි..
තව කාලෙකින් ටෙලිකොම් එකෙන්
පාර කඩාගෙන කඩාගෙන යයි
ඊටපස්සෙ විදුලිබල මණ්ඩලෙන්
කඩාගෙ කඩාගෙන යයි
ආයිත් ඔන්න තාර දාගෙන දාගෙන යයි..
ආයිත් ජල සම්පාදනයෙන් පාර නඩාගෙන
බට දාගෙන ‍දාගෙන යයි..
ආයිත්.....

4 comments:

  1. ඔය කඩන අය නම් ඉක්මණටම කඩල දානව. ඒත් ආයෙ පාර හැදෙන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ.

    පාරෙ පක්ෂ ලාංඡන ඇන්ද නිසා නඩු දාපු විදියට පාර කඩනවටත් නඩු දාන්න බැරිද දන්නෙ නෑ.

    ReplyDelete
  2. para kadanawata nagara sabawata gewanna one !!

    ReplyDelete
  3. මෙමෙ කලොත් කොහොමද?
    ඔක්කොම එකට එකතු වෙලා එක සැරේට ඔක්කොම ටික කරගෙන යන ගමන් පස්සෙන් තාරදාගෙන යනවා..

    ReplyDelete
  4. maara chakkarayak tamai machan . . . siri desene ban . . .

    ReplyDelete